අද අපි කතා කරන්නේ Hacking OS (Operating System) ගැන.ඔයා නිකමට හිතුවද, OS එක නැත්නම් අපි කොහොමද Lap එකේ, PC එකේ වැඩ කර ගන්නේ කියලා. එතකොට ඇත්තටම OS එකක් නැතුව අපට Lap එකේ, PC එකේ වැඩ කරන්න බැරිද?. එහෙනම්, අපි මුලින්ම බලමු මොනවද මේ OS කියන්නේ ? ඇයි අපි OS Use කරන්නේ කියලා ?
O/S (Operating System) එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධති, කියලා කියන්නේ Hardware සහ Software Combine කරන කෙනෙක් කිව්වොත් හරියටම හරි. ඒ කියන්නේ මේ වගේ දෙයක්.
ඔයා ඔයාගේ Lap එකේ Pc එකේ Hardware Details සේරම ගැන දන්නේ නෑ නේද? Hardware කියන්නේ ගොඩක් Complex දෙයක්. ඒවා අපට කොහොමත් මතක තියා ගන්න බෑ.එතකොට අපි Lap වලට, Pc වලට Install කරන Software / Applications හදන්නේ එක එක Company වලින්. ඒත් ඒවා අපේ Lap එකේ Pc එකේ Run කරන්න පුලුවන්. එතකොට කොහොමද එහෙම උනේ ?
ඒකෙදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි අපේ Lap වලට Pc වලට OS එක Install කරනවනේ. එතකොට OS එක Applications / Software සහ Hardware අතරේ අතර මැදියෙක් විදියට වැඩ කරනවා. Application දන්නේ නෑ Hardware ගැන. Hardware දන්නේ නෑ Application ගැන. ඉතිං OS එක මේ දෙන්නව Connect කරනවා. ඒක නිසා තමයි එක එක Companies වලින් හදන Software / Application එහෙම අපේ Lap වල Pc වල එහෙම ලේසියෙන් Install කරලා වැඩ කර ගන්න පුලුවන් වෙන්නේ. හැබැයි OS එක මේ දෙන්නව මෙහෙම Connect කරාට, අපි වැඩිය කතා කරන්නේ නැති තව දෙන්නෙක් මේ වැඩේට Help කරන්වා. ඒ තමයි API (Application Programming Interface) සහ ISA (Instruction Set Architecture) කියන්නේ. API ඉන්නේ Application සහ OS එක අතරේ. ISA ඉන්නේ Hardware සහ OS එක අතරේ. API ට පුලුවන් File System වල Details ලේසියෙන් අදුර ගන්න. ISA ට පුලුවන් Hardware වල Details ලේසියෙන් අදුර ගන්න. ඉතිං මේ දෙන්නම මේ විදියට එයාලා Detect කර ගන්න දේවල් OS එකට Inform කරනවා. ඒකේ Result එකක් විදියට OS එක අපට වැඩ කරන්න පහසු Interface එකක්, එහෙම නැත්නම් Abstract Layer එකක් හදලා දෙනවා. ඊට අමතරව OS එක කරන තවත් වැඩක් තියෙනවා ඒ තමයි Resources Management කියන්නේ. ඒකෙදී වෙන්නේ අපි Lap එකේ හරි Pc එකේ හරි එක එක Task කරනකොට ඒවට අදාලව Disk Space, Memory, Network, Bandwidth වගේ බෙදලා දෙන එක. ඉතිං මේ විදියට තමයි, අපේ වැඩ කර ගන්න, Abstract Layer එකක් දීලා, Resources Management කරලා තමයි OS එක අපේ වැඩ ලේසි කර ගන්න Help කරන්නේ. දැන් බලමු Hacking OS ගැන. Hacking OS ගැන කතා කරනකොට අපට පොඩ්ඩක් Windows සහ Mac OS ගැන අමතක කරන්න වෙනවා. මොකද දන්නවද ඒ? Windows, Mac කියන OS වල Hacking Tools වැඩිය Run කරන්න බෑ. ඒ නිසා අපි, ගොඩක් අය Hacking OS කියන, Linux Family එකේ OS ගැන බලමු. ගොඩක් අය Hacking OS කිව්වට හැබැයි මේවා ඇත්තටම Hacking වලටම හදපු OS නෙවෙයි. මේවා හදලා තියෙන්නේ Penetration Testing වලට. ඉතිං මෙහෙම Penetration Testing වලට හදපු OS වල Hacking Tools Run කරන්න පුලුවන් නිසා, ගොඩක් අය ඒවට Hacking OS කියලා කියනවා. දැන් අපි කවුරුත් දන්න Kali Linux ගැන බලමු.

Kali Linux
මොකක්ද මේ Kali Linux කියන්නේ? Kali Linux කියන්නේ Offensive Security කියන ආයතනයේ 2013 වර්ශයේදී නිර්මාණය කරපු Linux Family එකේ Debian – Based Linux Distribution එකක් කිව්වොත් හරියටම හරි. එතකොට මොනවද මේ Linux Distribution කියන්නේ?
ඔයාලා අහලා තියෙනවා නේද, Windows වල එක එක Versions එනවා කියලා කතාවක්. ඒ කියන්නේ Windows 7, Windows 8, Windows 10, Windows 11 වගේ.
හැබැයි Linux Environment එකේදී එහෙම Versions එන්නේ නෑ. ඒත් ඇයි එහෙම වෙන්නේ? Windows කියන්නේ අපි සල්ලි දීලා ගන්න ඕනි Software එකක්. ඒ කියන්නේ Open Source නෙවෙයි. ඒ නිසාම Windows OS එකේ අලුත් Version Update කරන්නේ Microsoft Company එකෙන්. වෙනත් අයට ඒකේ Version Update කරන වැඩ වලට මැදිහත් වෙන්න බෑ.
Linux කියන්නේ Open Source OS එකක්. ඒ කියන්නේ Free Download කර ගන්න පුලුවන්. ඒ නිසාම ගොඩක් Developers ලා Original Linux Kernel එක අරන් Change කර ගන්නවා. ඉතිං මෙයාලා තමන්ට ඕනි විදියට එහෙම හදා ගත්ත ඒ අලුත් Versions වලට තමයි අපි Linux Distribution කියලා කියන්නේ.
ඒ වගේම Original Kali Linux Environment එකට XFCE, GNOME කියන User Define Interface Free හම්බු වෙනවා වගේම KDE එකෙත් වැඩ කරන්න පුලුවන්. මේකේ System Requirement බැලුවාම Minimum Requirement විදියට, 1GB Ram එකකුත් 20 GB Hard Disk Space එකකුත් ඕනි වෙනවා කියලා තමයි Offensive Security ලා කියන්නේ.
ඒ විතරක් නෙවෙයි, Offensive Security Company එක කියන විදියට, Kali Linux එකේ Pentesting Tools 600 කට වඩා තියෙනවා. ඒ අතර Password Attacks, Exploitation Tools, Web Application Tools, Hardware Hacking Tools, Wireless Attacks, Information Gathering, Vulnerability Assessment වගේ Tools ගොඩක් අය අතරේ මේ වෙද්දී Famous වෙලා තියෙනවා.

Parrot OS
මොකක්ද මේ කවුරත් කතා වෙන Parrot OS එක. Parrot OS කියන්නේ, Kali Linux වගේම Debian – Based Linux Distribution එකක් කිව්වොත් හරියටම හරි. මේක හදලා තියෙන්නේ, Lorenzo ප්‍රමුඛ Parrot OS Developer Team එක. ඒ 2013 වර්ශයේදී. ඒ විතරක් නෙවෙයි මේකත් Kali Linux වගේම Open Source OS එකක්. Parrot OS ලගේ Desktop Nenvironment එක බැලුවාම GNOME සහ XECF Default හම්බු වෙනවා. තව අපට KDE වලත් මේක Run කරන්න පුලුවන්.
ඔයා Parrot OS Install කරනවා නම්, Parrot OS Developer Team එක කියන විදියට 320 Mb Ram එකකුත්, 16GB Hard Disk Space එකකුත් Minimum Requirement විදියට ඕනි වෙනවා. Parrot OS එක ගත්තම ඒක මේ වෙද්දී ගොඩක් අය අතර Famous වෙලා තියෙනවා. මොකද දන්නවාද ඒ?
Cyber Security Side එකේ ගොඩක් Professional Certificate Issue කරන ආයතනයක් තමයි EC – Council කියලා කියන්නේ. ඉතිn Cybersecurity Side එකේ ඉන්න ගොඩක් අය EC – Council එකේ CEH (Certified Ethical Hacker) කියන Certificate එක කරනවා.
ඉතිං මේ විදියට CEH Exam එක කරන්න අවස්තාව සලසලා දෙන EC –Council එක, මේ වෙද්දී එයාලගේ Exam එකේදී Parrot OS එක Use කරන්න කියලා Recommend කරලා තියෙනවා. ඒකට හේතු විදියට එයාලා දේවල් 5 ක්mention කරලත් තියෙනවා.
එයාලා කියන විදියට, Parrot OS එක නිසා අපට Hacking Side එකට ඕනි වෙන එක එක Programs ලේසියෙන් හදා ගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම Internet Use කරන්කොට අපේ Privacy එක ගොඩක් Secure වෙන්වා.ඒ විතරක් නෙවෙයි, Kali Linux වලට වඩා ගොඩක් Tools තියෙන නිසාත්,හොඳ Interface එකක් තියෙන නිසාත් Performance එක වැඩි නිසාත් CE– Council එක Parrot OS එක Recommend කරනවා.

Back Box
Back Box කියන්නෙත්, Kali Linux, Parrot OS වගේම Debian – Based Linux Distribution එකක්. ඒ වගේම තමයි, මුල්ම Black Box Distribution එක Release වෙලා තියෙන්නේ 2010 September වල, Black Box කියන Team එකේ දායකත්වයෙන්. ඒ විතරක් නෙවෙයි Black Box Team එක කියන විදියට Black Box OS එකේ Desktop Environment එක විදියට XFCE Default හම්බු වෙනවා.
Black Box කියන්නෙත් අපි කලින් කතා කරපු වගේ, Open Source OS එකක් කිව්වොත් හරියටම හරි. ඒ විතරක් නෙවෙයි, Black Box Team එක කියන විදියට මේ OS එකේ Security And Analysis Tools, Web Application Analysis Tools, Network Analysis Tools, Vulnerability Assessment Tools වගේ ගොඩක් Functions Including වෙලා තියෙනවා.
Black Box Team එක මේ වෙද්දී එයාලගේ Black Box OS එක Amazon Web Service කියන Cloud Platform එකෙත් වැඩ කරන්න පුලුවන් විදියට හදලා තියෙනවා.

Black Arch
දැන් අපි බලමු මොකක්ද මේ Black Arch කියන්නේ කියලා
Black Arch කියන්නේ අපි කලින් කතා කරපු OS වගේම Penetration Testing වලට Help කරන, Arch Based Linux Distribution එකක් කිව්වොත් හරියටම හරි. මේකත් අපි කලින් කතා කරපු OS වගේම Open Source OS එකක්. මේකේ තියෙන Special ම දේ තමයි මේකේ Penetration Testing කරන අයට Use කරන්න Tools 2751 ක් විතර තියෙනවා.
ඒ විතරක් නෙවෙයි Black Arch හදපු Team එක කියන විදියට, Black Box OS එකේ Desktop Environment එක විදියට XFCE Default හම්බු වෙනවා.මේ OS තියෙන Tools ගැන බැලුවොත් 0d1n, 0trace, 3proxy, 3proxy – Win32, 42 Zip, A2sv, Dorkme, Dornet, Firecat, Firefox – Decrypt, Find3, Khc, Keya වගේ ගොඩක් දේවල් මේ කාලේ Famous වෙලා තියෙනවා.

Live hacking OS
Pentesting Side එකේ ඉන්න ගොඩක් දෙනෙක් අතර Famous, Linux Distribution එකේ Free OS එකක් තමයි Live Hacking OS එක කියන්නේ. Live Hacking OS Team එක කියන විදියට, මේ OS එකේ Desktop Environment එක විදියට අපට GNOME Default හම්බු වෙන්වා.
ඒ විතරක් නෙවෙයි, මේ OS එක Special වෙන්න තවත් හේතුවක් තමයි මේක Run කරන්න එච්චර Resources ඕනි වෙන්නේ නෑ වගේම Pentesting වලට ගොඩක් Important වෙන, DNS Enumeration, Reconnaissance, Foot-Printing, Password Cracking And Network Sniffing, වගේ Tools ගොඩක් මේකේ Include වෙනවා.

Fedora Linux
Fedora Linux කියන්නෙත් අපි කලින් කතා කරපු OS වගේම Pentesting වලට ගොඩක් වැදගත් වෙන Open Source OS එකක් කිව්වොත් හරියටම හරි. මේකත් අපි කලින් කතා කරපු OS වගේම Linux Distribution එකක් තමයි. මේ OS එකේ First Release එක වෙලා තියෙන්නේ 2003 November 6.
ඒ විතරක් නෙවෙයි, මේ OS එක Develop කරන්න Red Hat ලා ගොඩක් Help කරලා තියෙනවා. Fedora Linux හදපු Team එක කියන විදියට නම්, Fedora OS එකේ Desktop Environment එක විදියට අපට GNOME Use කරන්න පුලුවන්.
ඒ විතරක් නෙවෙයි, මේ OS එකේ Developers ලා කියන විදියට, Wireshark, Medusa, Nmap, Etherape, Sqlninja, Yersini වගේ ගොඩක් Pentesting වලට අවශ්‍ය Software Inbuilt එන නිසා මේ OS එකෙන් වැඩ කර ගන්න ගොඩක් ලේසි වෙලා තියෙනවා.

NodeZero
මොකක්ද මේ NodeZero කියන්නේ?.
Nudo Zero කියන්නෙත් Open – Source Linux Kernel – Based Ethical Hacking OS එකක් කිව්වොත් හරියටම හරි. NodeZero හදපු Team එක කියන විදියට නම් NodeZero OS එකේ Desktop Environment එක විදියට අපට GNOME Use කරන්න පුලුවන්.
මේ OS එකේ තියෙන Special ම දේ තමයි එකේ Pentesting වලටම අදාල Tools 300 කට වඩා තියෙනවා. ඒ අතරේ, Alive6, Detect-New-Ip6, Dnsdict6, Dos-New-Ip6, Fake-Advertise6, Fake-Mipv6, Fake_mld6, Fake_router6, Implementation6, Implementation6d, Parasite6, Recon6, Redir6, Smurf6, Sendpees6, Smurf6, Toobig6, වගේ Tools ගොඩක් අය අතරේ Famous වෙලා තියෙනවා.

Darcos Linux
Darcos Linux කියන්නේ 2015 දී Indonesia Team එකක් Developer කරපු Linux Distribution එකක් කිව්වොත් හරියටම හරි. මේකත් අපි කලින් කතා කරපු OS වගේම Hacking Tools ගොඩක් Include වෙලා තියෙනවා. මේ වෙද්දී Information Gathering, Malware Analysis , Maintaining Access වගේ දේවල් වලට ගොඩක් අය Darcos OS එක Use කරනවා.
මේ දේවල් කරන්න Darcos OS එකේ, ISC DHCP, Rfkill, ATK, Gdk-Pixbuf, Pango, GLib, Libjpeg-Turbo, Libpng, LibTIFF, Xorg Libraries, Fontconfig, And Cairo වගේ Tools ගොඩක් Include වෙලා තියෙනවා.

Weakerthan Linux
හරි දැන් අපි බලමු කවුද මේ Weakerthan Linux කියන්නේ කියලා.
Weakerthan Linux කියන්නෙත් අපි කලින් කතා කරපු OS වගේම Pentesting වලට ගොඩක් වැදගත් වෙන Open Source OS එකක්. ඒ වගේම තමයි, මේකත් Debian – Based Linux Distribution එකක්.
මේ OS එක Develop කරලා තියෙන්නේ, Douglas Berdeaux ඇතුලු Team එක. ඒ විතරක් නෙවෙයි, මේකේ Desktop Environment එක විදියට Fluxbox Use කරන්න පුලුවන් කියලා තමයි එයාලා මේ OS එකට Related Document වල Mention කරලා තියෙන්නේ.
Weakerthan OS එකේ Performance බැලුවොත්, මේකෙන් අපට Wireless Hacking Tools ගොඩක් බලා ගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, මේ OS එකේ Wi-Fi Attacks, SQL Hacking, Cisco Exploitation, Password Cracking, Web Hacking, Bluetooth, VoIP Hacking, Social Engineering, Information Gathering, Fuzzing Android Hacking, Networking And Creating Shells වගේ ගොඩක් දේවල් Including වෙන නිසා මේක මේ වෙද්දී ගොඩක් අය අතරේ Famous වෙලා තියෙනවා.

Arch Linux
මේ Article එකේ අපි කතා කරන අන්තිම Hacking OS එක තමයි Arch Linux කියන්නේ. මේකත් අපි කලින් කතා කරපු OS වගේම Penetration Testing වලට Help කරන, Arch Based Linux Distribution එකක් කිව්වොත් හරියටම හරි. ඒ වගේම මේක Open Source OS එකක් .Levente Polyak ඇතුලු Developers ලා තමයි Arch Linux Develop කරලා තියෙන්නේ. ඒ 2002 March වල.
හැබැයි ඔයාලා මේක Install කරනවා නම් අනිවාර්යයෙන්ම *84-64 ක Processor Speed එකක් තියෙන Device එකක් Use කරන්න ඕනි. මොකද, ඒක එයාලා System Requirement එකක් විදියටත් Mention කරලා තියෙනවා. ඒ වගේම Arch Linux එක ගත්තම ඒකේ, Source Packages 68 000 ක විතර දැනට තියෙනවා. ඒ නිසා User ලට පහසුවෙන් වැඩ කරගන්න පුලුවන් වෙලත් තියෙනවා.
ඉතිං මේවා තමයි දැනට ගොඩක් අය Use කරන Trending Hacking OS (Operating Systems). මේ හැම දේකින්ම අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයා Hacking Side එකට එන්න ඉනන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ OS වල Experience එක ඔයාට ගන්න වෙනවා.